Copyright removal — DUBLK 2000

Copyright removal • හිමිකම් ඉවත් කිරීම

DUBLK 2000 is a fan catalog. It does not store video files on its own server. Copyright stays with the studios and creators. A guest preview, a free Google sign-in, or a VIP pass does not move that copyright.

DUBLK 2000 රසික එකතුවකි. වීඩියෝ ගොනු මෙහි සර්වරයේ තබා නොගනී. හිමිකම් මුල් නිර්මාණකරුවන් සතුය. අමුත්තන්ගේ නැරඹුම, නොමිලේ Google පිවිසුම, හෝ VIP අවසරය එම හිමිකම මාරු නොකරයි.

How to ask

A rights owner or their agent can ask for a listing to be removed. Send the exact page URL, the title, and a short statement that you own the work or represent the owner. Write from the official Facebook page or TikTok @dublk2000.

හිමිකරුවෙකුට හෝ නියෝජිතයෙකුට ලැයිස්තුවක් ඉවත් කරන ලෙස ඉල්ලිය හැක. නිවැරදි පිටු ලින්ක් එක, මාතෘකාව, සහ ඔබ හිමිකරු හෝ නියෝජිතයා බව කෙටි ප්‍රකාශයක් යවන්න. නිල Facebook පිටුවෙන් හෝ TikTok @dublk2000 වෙතින් ලියන්න.

A valid request is taken off the catalog. This page is not a law firm and it does not give legal advice. Playback limits are explained on the how to watch page. Account data is explained on the privacy page.

වලංගු ඉල්ලීමක් එකතුවෙන් ඉවත් කෙරේ. මෙම පිටුව නීති කාර්යාලයක් නොවේ. නැරඹුම් සීමා නරඹන්නේ කෙසේද පිටුවේය. ගිණුම් දත්ත පෞද්ගලිකත්ව පිටුවේය.

Facebook — DUBLK 2000

TikTok — @dublk2000

Home · About · Watch · FAQ · Contact · Privacy · Rights